මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, August 4, 2012

අයේශා...

එක අයෙක් හමුවූ විට
මට මාව මුණ ගැසුනු
සේ දැනෙන...


සුළු සුළු වෙනස් කම් සහිත
ජේදන කුලකය විශාලිත
කොහොමටත්
අපි අපි වගේ අය...

අප සතුව රහස් ඇත
ඔබ දෙපල දන්නෙ නැත...

අපි සිනාසී ඇත්තෙමුය
හඩා ඇත්තෙමුය...

කොණඩය කපමින්ද
වවමින්ද...

පා මුදු දමමින්ද
ගලවමින්ද....

ජීවිතේ සෘතු
පසුකර ඇත්තෙමුය....

ඔබ නොදන්නා රහස්
අප සතුව තවම ඇත...

 

2 comments:

  1. හ්ම්ම්ම්..
    නොකියන රහස් හැමතැනම...

    ReplyDelete
    Replies
    1. නොකියන...නොදැනෙන...:)

      Delete