මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, August 13, 2012

ඔහු

ඔහු
නොවන
ඔහු
 පින්තූරයේ
හිනාවීගෙන.....

දුහුවිලි
ගසමි...


පින්තූරයට
හාදුවක් දෙමි...

12 comments:

  1. හ්ම්... ගොඩාක් ආදරෙයි වගේ නේද...?

    ReplyDelete
    Replies
    1. මේකෙන් කියන්නේ දැන් ඉන්න කෙනාට වැඩිය පින්තූරෙ ඉන්න කෙනාට ආදරෙයි කියලා.ඒ කියන්නෙ පින්තූරෙ ඉන්න කෙනාට වඩා කාලයත් එක්ක වෙනස් වෙලා...හැබැයි මේක ඇත්ත ජීවිතේට අදාල නම් නෑ...:)

      Delete
    2. ඉතින් මම අහලා තියෙන්නෙ එයා ගැන නෙමෙයිද..?

      හැබැයි මේක ඇත්ත ජීවිතේට අදාල නම් නෑ...:


      (මේටික නම් බොරුද මන්ද..:ඩී)

      Delete
    3. අනේ නෑ ඇත්තමයි....ඇත්ත ජීවිතේ ඉන්න කෙනා නම් ඉස්සර හිටපු කෙනාමයි.සමහර වෙලාවට ඊටත් වැඩිය හොදයි....:)

      Delete
  2. දුහුවිලි ගසන්නේ ඇයි????????

    ReplyDelete
    Replies
    1. කාලය විසින් ඔහු වෙත සිදු කල ඇති වෙනස්කම් දූවිලි වලින් සංකේතවත් වෙනවා.ඒ දූවිලි හිතෙන් ඉවත් කරනවා කියලා තමයි කියන්නේ...:)

      Delete
  3. මාර සීන් එකක් නේ...

    ReplyDelete
  4. duhuwili gasanne athithaye sinaha unu ohu dan godak dura nisawathda...

    ReplyDelete
  5. athithaye sitiya aya matha dan duhuwili thattuwak badila nisa...

    ReplyDelete
  6. ඇත්ත, කාලයත් එක්ක හැම දෙම ටික ටික වෙනස් වෙනව, එදා සිටි ඇය / ඔහු මදදැන් මේ දැන් ඉන්නේ කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. එදා ලග සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ....:)

      Delete