මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, August 4, 2012

ජීවිත කතාව කියවන්න දෙන්න කැමතිද?

ඔයාලා කැමති නම් ඔයාලගෙ ජීවිත කතාව අනිත් අයට කියවන්න දෙන්න.කරුණාකරලා ප්‍රතිචාරයක් විදිහට ඔයාව සම්බන්ධ කරගත හැකි ආකාරය දන්වන්න.රහසිගතභාවය සුරැකෙනවා.පොරොන්දු වෙන විදිහටම.

6 comments:

  1. Yes.I like to tell my life story.

    ReplyDelete
    Replies
    1. how do i contact you give me ur mail address

      Delete
  2. dan oka oya danagatha kiyala mokak da athi prathipale?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵල

      1.මම සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත කතන්දර ලියන්න හිතාගෙනඉන්නවා.ඔය කියන කතන්දර වලින් මට ඒ කතන්දර ලියන්න පුලුවනි.

      2.හිතේ තදකරගෙන ඉන්න දුක අඩු කරගන්න කතාව කියන කෙනාට පුලුවන් වෙනවා.

      3.කියවන අයට පුලුවනි අත්දැකීම් ලැබෙන තුරුම නොසිට තමන් කියවන දේවල් තුලින් ජීවිතය ඉගන ගන්නට.

      4.සාමාන්‍ය මිනිස්සු ඇතුලෙ එකිනෙකට වෙනස් මිනිස්සු කොයිතරම් ඉන්නවද කියලා හැමෝටම දැනෙන්න පටන් ගනීවි.

      Delete
    2. wow gr8 idea....ummmm keep it up :) :)

      Delete
  3. මගේ ජීවිත කතාවේනම් කියන්න ඒ තරම්ම දෙයක් නෑ..එත් තව කෙනෙක්ගේ ජීවිත කතාවක් නම් මම හිතේ හංගගෙන ඉන්නවෝ...හෆ්ෆේ

    ReplyDelete