හ්ම්... ගොඩාක් ආදරෙයි වගේ නේද...?
මේකෙන් කියන්නේ දැන් ඉන්න කෙනාට වැඩිය පින්තූරෙ ඉන්න කෙනාට ආදරෙයි කියලා.ඒ කියන්නෙ පින්තූරෙ ඉන්න කෙනාට වඩා කාලයත් එක්ක වෙනස් වෙලා...හැබැයි මේක ඇත්ත ජීවිතේට අදාල නම් නෑ...:)
ඉතින් මම අහලා තියෙන්නෙ එයා ගැන නෙමෙයිද..?හැබැයි මේක ඇත්ත ජීවිතේට අදාල නම් නෑ...:(මේටික නම් බොරුද මන්ද..:ඩී)
අනේ නෑ ඇත්තමයි....ඇත්ත ජීවිතේ ඉන්න කෙනා නම් ඉස්සර හිටපු කෙනාමයි.සමහර වෙලාවට ඊටත් වැඩිය හොදයි....:)
දුහුවිලි ගසන්නේ ඇයි????????
කාලය විසින් ඔහු වෙත සිදු කල ඇති වෙනස්කම් දූවිලි වලින් සංකේතවත් වෙනවා.ඒ දූවිලි හිතෙන් ඉවත් කරනවා කියලා තමයි කියන්නේ...:)
මාර සීන් එකක් නේ...
duhuwili gasanne athithaye sinaha unu ohu dan godak dura nisawathda...
athithaye sitiya aya matha dan duhuwili thattuwak badila nisa...
ඔහු නොවන ඔහු....ඇත්ත..
ඇත්ත, කාලයත් එක්ක හැම දෙම ටික ටික වෙනස් වෙනව, එදා සිටි ඇය / ඔහු මදදැන් මේ දැන් ඉන්නේ කියල හිතෙනව
එදා ලග සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ....:)
හ්ම්... ගොඩාක් ආදරෙයි වගේ නේද...?
ReplyDeleteමේකෙන් කියන්නේ දැන් ඉන්න කෙනාට වැඩිය පින්තූරෙ ඉන්න කෙනාට ආදරෙයි කියලා.ඒ කියන්නෙ පින්තූරෙ ඉන්න කෙනාට වඩා කාලයත් එක්ක වෙනස් වෙලා...හැබැයි මේක ඇත්ත ජීවිතේට අදාල නම් නෑ...:)
Deleteඉතින් මම අහලා තියෙන්නෙ එයා ගැන නෙමෙයිද..?
Deleteහැබැයි මේක ඇත්ත ජීවිතේට අදාල නම් නෑ...:
(මේටික නම් බොරුද මන්ද..:ඩී)
අනේ නෑ ඇත්තමයි....ඇත්ත ජීවිතේ ඉන්න කෙනා නම් ඉස්සර හිටපු කෙනාමයි.සමහර වෙලාවට ඊටත් වැඩිය හොදයි....:)
Deleteදුහුවිලි ගසන්නේ ඇයි????????
ReplyDeleteකාලය විසින් ඔහු වෙත සිදු කල ඇති වෙනස්කම් දූවිලි වලින් සංකේතවත් වෙනවා.ඒ දූවිලි හිතෙන් ඉවත් කරනවා කියලා තමයි කියන්නේ...:)
Deleteමාර සීන් එකක් නේ...
ReplyDeleteduhuwili gasanne athithaye sinaha unu ohu dan godak dura nisawathda...
ReplyDeleteathithaye sitiya aya matha dan duhuwili thattuwak badila nisa...
ReplyDeleteඔහු නොවන ඔහු....ඇත්ත..
ReplyDeleteඇත්ත, කාලයත් එක්ක හැම දෙම ටික ටික වෙනස් වෙනව, එදා සිටි ඇය / ඔහු මදදැන් මේ දැන් ඉන්නේ කියල හිතෙනව
ReplyDeleteඑදා ලග සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ....:)
Delete