I saw on facebook "don't compare your love story with those in movies..they are written by scriptwriters yours by the god.."
seems there is a true in that.. but it can't be the god who is writing our love stories..that should be someone who is making plain buns... hehe.. nice one.. :)
ආදරේ හැමදාම පිටතට පෙන්නන්න හැකිද හින්දි චිත්රපටියක් වගේ...?
ReplyDeleteඑහෙමත් බෑ ඉතින්...
DeleteI saw on facebook "don't compare your love story with those in movies..they are written by scriptwriters yours by the god.."
ReplyDeleteseems there is a true in that.. but it can't be the god who is writing our love stories..that should be someone who is making plain buns... hehe.. nice one.. :)
he he...nice idea red..;)
Deleteඇයි මේ...?
ReplyDeleteහෙම්බත් වෙලාද වැඩ වලින්...?
ගෙවෙන්න දෙන්න එපා ඔහොම ජීවිතයට.
වෙනස් කරන්න පුලුවන් ඒක
උවමනාවෙන්නේ හිත විතරයි කිවුවොත්
පුදුම වෙනවද ඔයා
ඒ උනාට එක තමයි ඇත්තත්
දන්නවද මම ඒක අත්හදා බලලා තියනවා
සාර්තක උනා ගොඩක් ගොඩාක්
හැමෝටම ප්රශ්ණ තියනවා
මටත් එහෙමයි
ඒත් ඒගැන හිතලා විඩාබර කර ගත්තේ නෑ අපි කවදාවත් අපේ හිත්
තවතවත් කැප උනා අනෙකා වෙනුවෙන්
ඉඩ ලැබෙන හැම නිමේශයම වෙන්කරා සහයකයාව සතුටින් තියන්න
දන්නවාද ප්රතිපලය ඒකේ
හැමදාම සතුටින් දෙදෙනාම අදටත්..................
(මම කැමතියි ඉදිරියෙදි මේ අදහසත් ඔයාගෙ නිර්මාණ හැකියාවෙන් කවියක් කරනවානම්. කැමතිනම් විතරක්.)
මම උත්සාහ දරන්නම් සරත්....ලස්සන අදහසක්.
Deleteප්ලේන් බනිස් කා ඉතිරි කරගත් මුදලින්, ඉඳහිට සීනි බනිසුත් කන්න..රසය වැඩි පුර දැනේවි එතකොට...
ReplyDeleteආදරය...
Deleteකප්පරක් දුක් විදගෙන,සැමියාගේ බිමත්කම මැද්දේ නැතිබැරිකම ගැටගහගෙන ළමයි වදපු ආසියානු මවිවරු බුදු වෙන්නේ ඒ නිසා වෙන්න ඇති,ඒ අමිමලට ආදරේ ප්ලෙන් බනිස් ගෙඩියක් වගේ කියලා දැනුනනමි අද ඉන්න නම ගිය ලොකු ලොකු උගත්තු ඉන්නේ තිබිබෙ හිර ගෙවල්වල නැත්නමි මහපාරේ....
ReplyDeleteසමහර වෙලාවට ඒ අම්මලාට ආදරයක් දැනෙන්නම නැතුවැති.බේබ්දු පියවරු විනාශ කරන්න ඇති සියළුම සල්ලි.තමන් වදපු දරුවන් ලොකුමහත්කිරීමේ වගකීමෙන් සහ ඔවුන් වෙනුවෙන් හිතේ ඉපදුනු ආදරයෙන් අනෙක් සියල්ලම යටපත්වෙලා යන්න ඇති.හිතට දැනුනු දේවල් අකුරු කල කොපි පොත්සමහර විටක ඒ පරණ ගෙවල් තුල තවම ඇති.
Deleteආදරය කියන දේ සැමියා/බිරිද වෙනුවෙන් හිත් තුල හැමදාම තියෙනවා.විශේෂෙන් යහපත් සැමියෙක්/බිරිදක් වෙනුවෙන්.නමුත් සමහර වෙලාවල ආදරය නොදැනී යනවා අධික කාර්යබහුලබව නිසා.ඒ පිළිබදව ලියුවා මිසක ආදරය හීන වීමක් ගැන ලියුවා නෙමෙයි.
අමුතුයි ලස්සනයි නිර්මනත්මකයි ජය
ReplyDeleteබොහොම ස්තුතියි...:)
Deleteබලන බලන තැන ආදරේ...
ReplyDelete:D
Deleteඅනේ මන්දා මටනම් ආදරය ගැන මුකුත්ම කියන්න දන්නේ නැහැ- කිසිම අත් දැකිමක් නැහැ... හැබැයි "මහන්සි මූණු,
ReplyDeleteලැප්ටොප් බෑග් කරතියන්
කප්පරක් වැඩ හිසතියන්
එන්නන්වාලේ
ගෙදර එන....." කතාවනම් මටම කියපු එකක්ද කොහෙද
It is the same for most of the employees these days specially when they are in IT sector:)
Deleteබැන්දාම පසක්වෙන ජීවිතෙයේ ප්ලෙන් බනිස් රස..
ReplyDeleteඒත් උත්සාහ කලත් වෙනස් කර ගත නොහැකි ජීවිත රෝදයට තැලුනු ආදරය..
නව කතා වල ජීවිතේ කොච්චර සරලද, කොච්චර ලස්සනද..
ReplyDeleteලස්සන කවි පෙලක්..!
like
ReplyDelete