මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, August 15, 2012

මම බිමින් යමි...

 

කාර් සහ බයිසිකල්
බැලුම් එල්ලන් උඩ යන
නොකියුවාට හරිම බයානක
පිපිරෙන්න දෙහි කට්ටකුත්
සෑහෙන....


ඉගිල්ලෙන්නට කලින්
හිතන්නට බොහෝදේ ඇත
කුරුල්ලෙක්
කරකාර බැදගත්තාම නම්
කමක් නැත...


මට නම් කොහොමටත්
කුරුල්ලොත්
බැලුනුත්
අවිශ්වාසය...


ඉතින් මම
බිමින් යමි
ඉගිල්ලෙන්නට

නොසිතමි....

6 comments:

  1. කොහොමත් බිමින් යන එක තමා ඇඟට ගුණ..
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....:)

      Delete
  2. මට නම් කොහොමටත්
    කුරුල්ලොත්
    බැලුනුත්
    අවිශ්වාසය...
    මේ කතාවත් දසුනිට අදාල නොවේ. සිතිවිල්ලක්ම පමණක් බව අවධාරනයෙන් මතක් කර සිටිමි.
    (පාඨකයෙක්)

    ReplyDelete
    Replies
    1. හරියටම තේරුම්ගෙන ඇති හොදම හොද පාඨකයෙකි...;)

      Delete
  3. මම නම් කැමතිම පයින් යන්නයි, ෆුට් සයිකලේ පදින්නයි.... උඩිනුත් ගිහින් තියෙනව එත් බිමින් යන එකේ සතුටක් තියෙනව....

    ReplyDelete
  4. අර චිත්‍රපටියකත් ඔහොම සීන් එකක් තිබ්බා !

    ReplyDelete