තැපැල් පත දුටු ගමන්
ෂර්ලොක් හෝම්ස්
තැපැල් පත දුටු ගමන්
වහාම එනු මැනවි....
අහිමි වී ඇත
දියමන්තියකට ,
පෙම් හසුනකට,
සල්ලි මල්ලකට,
වැඩි යමක්...
"අලුත් බව"
කවුරුන් හෝ
සොරාගෙන ඇත...
ශීතකරණයේ බහාලූ ප්‍රේමය
කල් ඉකුත් වන්නට
කල් තිබියදී
පිළුණු වී ඇත...
කුලියට නිවස්නා
යාබද නිවස්නෙහි
අලුත බැදි යුවල
සැක සහිතමය....
තැපැල් පත දුටු ගමන්
වහාම එනු මැනවි....
http://www.dinamina.lk/epaper/?id=16&tday=2012%2F08%2F17
ෂර්ලොක් හෝම්ස් අමරණීය charithayak
ReplyDeleteඔව් හැමදාම එක විදිහටම...:)
Deleteනියමයි
ReplyDeleteස්තුතියි...:)
Deleteඑළ .....
ReplyDeleteතුති...:)
Deleteෂර්ලොක් හෝම්ස් මේ දවස් වල කෟතුකාගාරයේ නැතිවෙච්ච කඩුව හොයනවා..
ReplyDeleteඔව වෙන්න ඇති...ඒත් එයා එනවා කියලා තැපැල් පතක් එවෙලා තියෙනවා.:)
Deleteලස්සනයි..
ReplyDeleteස්තුතියි...:)
Deleteඅපරාදෙ නොවැ ඒ මනුස්සයට කරදර කොරන්නේ. ඔයා ලගම තියනවා ඒක.පුරස්නේ තාම හදුනා නොගත් එකයි ඒකෙ අලුත්ම වර්ෂන් (version) එක. හිකිස්...!
ReplyDeleteඕවා නම් අනේ මන්දාය...:D
Deleteඅනිවාර්යෙන්ම එයි...
ReplyDeleteඇවිත් කියයි "සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක්" කියලා
ලස්සන කතාවක්, ෂර්ලොක් හොම්ස්ගෙ කතානම් ඔක්කොම කියෙව්වා මම හරිම ආස කතා ගොඩක්, එත් මේ ප්‍රශ්නයනම් ෂර්ලොක් හොම්ස්ට හොයාගන්නත් බැරිවෙවි, ඔහුගෙ අත්හැර දමපු පරික්ෂණ කිපය අතරට මෙයත් ඇතුලත් වේවි.
ReplyDeleteමේ වගේ දේවල් තැපැල් පත් වල ලියා යවන්න හොඳනෑ..හැමෝම දකීවි..!!
ReplyDeleteහොම්ස්ට බැරිනම් වොට්සන්ව හරි එවාවි ඔබේ උදව්වට..
ReplyDelete