ස්ට්‍රෝබරි හාදු...
අහසින් වැටුන
කොහොල්ලෑ බබෙක්
ස්ට්‍රෝබරි තොල් සහිත
මිදි ඇස් සහිත...
බ්ලැක් කරන්ට් මාලයක් පැලද....
මම කැමති ගීයකින්
කමිසයක් ඇද...
කළු ඉරි සහිත
මාරි බිස්කට් පුඩිමකින්
තොප්පියක් පැලද...
මම
ඇගේ තැවරෙනු කැමතිව...
හාදුවක් වුව දෙන්නට
මනාපව...
සා කොහොල්ල ගාගෙන අහසෙන් වැටෙන්න ඕනි සීන් කෝන් එකක් නේ...
ReplyDelete:D
Delete