මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 7, 2012

බොස්...

බොස්...
කඩේ
නොයන උන්
ජබොස්...

10 comments:

  1. ඔව් ඔව් කඩේ නොගියොත් හබක්. ඒත් අනේ මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් මොකෙකුටවත් කඩේ යන්නේ නෑ. ජය....!

    ReplyDelete
    Replies
    1. මට නම් දැන් තේරෙමින් පවතිනවා සමහර අවස්ථාවල ප්‍රතිපත්ති රකින අයට පැවැත්මක් නෑ කියලා.වරදවා වටහා ගන්න එපා.සමහර අවස්ථාවල විතරයි සරත්...හුගක් වෙලාවට එහෙම අයට පැවැත්මක් තියෙනවා :)

      Delete
  2. නොයන වුන් මුලින් ජබොස්
    යන වුන් පස්සෙ ජබොස්..

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුලුවන් බොස් :P

      Delete
  3. "හයිකු" වචන දෙක තුනකින් ලොකු කතාවක් කියනවනොවැ

    ReplyDelete