හ්ම්ම්ම්..සිංහ ගුන ඇති සිංහයෙක් උනොත් නරකද??????
එතකොට මට ඕන වෙලාවට බැටලුවෙක් වෙන්න බැරි වෙනවනෙ....;)
*
:):)
ඒත් මොකටද යාළු. වඩා වටින්නේ තමන්ගේ නියම ස්වරූපයෙන් පෙනී සිටීම නේද.
ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.ඒ වුනත් සමහර වෙලාවල ස්ථායී වීම සදහා තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්න වෙනවා.
පිරිමියෙක් නිසා මම එකග නොවෙමි.
එකත් ඇත්ත , තමන්ගෙ නියම ස්වරූපයෙන් හිටියොත් කිසිම ප්රශ්නයක් නැහැ,කාටවත් බය වෙන්න ඔනෙත් නැහැ
නියම ස්වරූපයට තර්ජනයක් වෙන අවස්ථාවක් ආවොත්???
දිනන්න බැරි සූදු සෙල්ලම් නොකර ඉන්න ඕන. කාන්තාවක් නිසා ඔයාට ඔහොම හිතුනට පිරිමි ඊට වෙනස්. කතාවක් තියනවනේ සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ කියලා.
බැටලු හම් පොරවගත්ත වූර්කයෙක් වෙනවට වඩා නම් හොදයි
හ්ම්ම්ම්..
ReplyDeleteසිංහ ගුන ඇති සිංහයෙක් උනොත් නරකද??????
එතකොට මට ඕන වෙලාවට බැටලුවෙක් වෙන්න බැරි වෙනවනෙ....;)
Delete*
ReplyDelete:):)
Deleteඒත් මොකටද යාළු. වඩා වටින්නේ තමන්ගේ නියම ස්වරූපයෙන් පෙනී සිටීම නේද.
ReplyDeleteඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.ඒ වුනත් සමහර වෙලාවල ස්ථායී වීම සදහා තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්න වෙනවා.
Deleteපිරිමියෙක් නිසා මම එකග නොවෙමි.
Deleteඑකත් ඇත්ත , තමන්ගෙ නියම ස්වරූපයෙන් හිටියොත් කිසිම ප්රශ්නයක් නැහැ,කාටවත් බය වෙන්න ඔනෙත් නැහැ
ReplyDeleteනියම ස්වරූපයට තර්ජනයක් වෙන අවස්ථාවක් ආවොත්???
Deleteදිනන්න බැරි සූදු සෙල්ලම් නොකර ඉන්න ඕන. කාන්තාවක් නිසා ඔයාට ඔහොම හිතුනට පිරිමි ඊට වෙනස්. කතාවක් තියනවනේ සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ කියලා.
Deleteදිනන්න බැරි සූදු සෙල්ලම් නොකර ඉන්න ඕන. කාන්තාවක් නිසා ඔයාට ඔහොම හිතුනට පිරිමි ඊට වෙනස්. කතාවක් තියනවනේ සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ කියලා.
Deleteබැටලු හම් පොරවගත්ත වූර්කයෙක් වෙනවට වඩා නම් හොදයි
ReplyDelete